ඝන මීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මීටර් ක්‍රමය අනුව පරිමාව මනින මිම්මක්; දිග, පළල, උස මීටරය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. cubic metre