ඝන මූලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් සංඛ්‍යාවක් ලැබීම පිණිස තුන්වැති බලයට පැමිණ විය යුතු හෙවත් ඝනය සෙවිය යුතු සංඛ්‍යාව; යම් සංඛ්‍යාවක් ලැබීම සඳහා දර්ශකය 3 වශයෙන් ගන්නා සංඛ්‍යාව; තුන්වැනි මූලය (=cubic root).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. cube root