ඝන අඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිමාව මනින මිම්මක නාමය; දිග උස අඩිය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. cubic foot