ඝන කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගන කරනවා; දියාරු නොවන සේ සලසනවා.
2. ක්‍රි. තද බවට පත් කරනවා.
3. ක්‍රි. ද්‍රවයක් (වාෂ්ප ඉවත් කිරීමාදියෙන්) උකු කරනවා; කැටි කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. clot
2. v. condense
3. v. cube
4. vti. deepen
5. vti. harden
6. vt. ice
7. vti. solidify
8. vti. thicken