සීනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඈතට ඇසෙන තියුණු මිහිරි හඬ නැංවීමේ උපකරණයක් ; ඝණ්ටාරය ; මිණිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩා ඝණ්ටාරයක ස්වරූපය ගත් හඬ නංවන උපකරණයක් (පුර්. sino)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bell