සාහිත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් භාෂාවකට අයත් ලේඛන සම්භාරය ; යම් බසකට හෝ විෂයයකට හෝ අයත් පොතපත ; රටකට හෝ අවධියකට හෝ අයත් රසවත්, වටිනා ලේඛන සමූහය.
2. අර්ථවත් වාක්‍ය සම්භාරය.
3. කාව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාෂාවකට හෝ විෂයයකට හෝ අයත් පොත්පත් හා නිර්මාණ සම්භාරය (සං. සාහිත්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. belles-lettres
2. n. letters
3. n. literature
4. n. belles lettres
5. belles-letters