පහළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඇති වූ ; හටගත් ; උපන්.
2. අඩු තත්ත්වයෙන් හෝ ස්වභාවයෙන් හීන ; පහත්
3. යට පෙදෙසෙහි වන ; යට ; පාත ; පහත.
4. ගසන ලද ; තළන ලද ; පහරදෙන ලද.
5. පහ කළ ; ඉවත් කළ.
නා.ප්ර. පහත් තැන ; පහත් ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. ප්රසිද්ධ/ හටගත්/ අඩු (පා. පාකට) 2. යට/ පහත් 3. ඉවත් කළ (සං. ප්රහත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prep. below
2. prep. beneath
3. a. born
4. adj. bottom
5. adv. down
6. Law. inferior
7. a. low
8. a. nether
9. prep. underneath