පීඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුටුව ; ආසනය ; පර්යඞ්කය.
2. විශ්වවිද්‍යාලයක එක් ක්‍ෂේත්‍රයකට අයත් විෂය පිළිබඳ පාඨමාලා සහිත අධ්‍යයනාංශ සංඛ්‍යාවකින් සමන්විත පරිපාලන ඒකකය.
3. පිළ ; වේදිකාව.
3. කොරාගේ සැරයටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුටුව; ආසනය/ විශ්වවිද්‍යාලයක අධ්‍යයන අංශ කීපයක එකතුව/ පිළ; වේදිකාව (පා. සං. පීඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bema
2. n. bench
3. n. chair
4. n. faculty
5. n. seat