පටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෙදි, කඩදාසි, දැව, ලෝහ ආදියෙන් දිගට හා පටුවට තනාගනු ලබන දෙය.
2. ඉඟවටෙහි බඳින පලඳනාවක් ; කාය බන්ධනය.
3. දිගට විහිද යන බිම් තීරුව.
4. තනතුරට අයත් ශ්‍රේණිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. band
2. n. bar
3. n. belt
4. n. binding
5. n. brace
6. n. cleat
7. n. strap
8. n. string
9. Phy. strip
10. Phy. tape
11. Bot. vitta