සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2366
පටිපාටි සංඛ්යාතිය
පටිපාටිකරය
1. Law. interlocutory
2. Law. proceeding
පටිපාටිගත කිරීම
Mat. ordering
පටිපාටිගත ශ්රේණිය
Sta. ordered series
පටිපාටිය
1. Law. adjectival
2. n. order
3. Mat. ordering
4. n. procedure
5. scheme
පටිපාටීය
1. Law. procedural
2. Law. procedure
පටිභාන
පටිය
1. n. band
2. n. bar
3. n. belt
4. n. binding
5. n. brace
6. n. cleat
7. n. strap
8. n. string
9. Phy. strip
10. Phy. tape
11. Bot. vitta
පටිය ගලවනවා
vt. unbuckle
පටියක එල්ලී ගමන් කරන්නා
1. n. straphanger
2. strap-hanger
පටියක් පළඳනවා
vt. belt
පටියක් බඳිනවා
vt. belt
පටියකින් බඳිනවා
vt. fillet
පටියකින් වෙළනවා
vt. bandage
පටියෙන් තැළීම
n. strapping
පටියෙන් පහර දෙනවා
vt. belt
පටියෙන් බඳිනවා
vt. strap
පටියෙන් වෙළනවා
vt. strap
පටිරෙදි
Art. belting
පටිවාත
පටිවේධය
n. realisation
පටිසෝතකරණය
පටිහැඩ
1. band-shaped
2. Bot. lorate