සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2367
පටු අදහස් ඇති
1. a. narrow-minded
2. a. small-minded
පටු ආමානය
Civ. narrow gauge
පටු ආලින්දය
n. corridor
පටු ඇඳ
පටු කපොල්ල
Geo. narrows
පටු කරනවා
vti. narrow
පටු කල්පනා ඇති
පටු කල්පනා සහිත
a. stuffy
පටු කල්පනාව
n. insularity
පටු කැපීම
Art. slitting
පටු කැපුම
Art. slit
පටු කිරීම
Art. narrowing
පටු කොඩිය
පටු තීරය
n. strip
පටු තුඩුව
Geo. bill
පටු දැකුම් පෙතක විශාලනය වූ ප්රතිබිම්බයක් ලබාදෙන කාචය
1. n. telephoto
2. n. telephoto lens
පටු දුම්රිය මඟ
n. narrow gauge
පටු පටිය
n. tape
පටු පාර
1. n. alley
2. n. lane
3. n. bridle path
4. n. bridle road
5. bridle-path
6. bridle-road
7. bridle-way
පටු පාරවල්
පටු පිට රුවල
පටු මාර්ගය
1. passageway
2. bridle-path
පටු රාක්කය
n. ledge
පටු ලෙස විවේචනය කරනවා
v. niggle