පටිවාත
paṭivāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සුළං හමාගෙන එන දිශාවට විරුද්ධ දිශාව ; ඉදිරිපසින් හමන සුළඟ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රතිවාතය, උඩු සුළඟ. (පි. 357)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- paṭivāta masc unfavourable wind; head wind [pati + √vā + ta]