සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 589
පටියාදෙති
ක්‍රි. (√ භු. දා, දානෙ, දීමෙහි +ණෙ+ති) පිළියෙල කරයි, සකස් කරයි. (පි. 357)
පටිරව
පු. ප්රතිරාවය, පිළිරැව්. (පි. 357)
පටිරාජ
පු. විරුද්ධ රජු, සතුරු රජ. (පි. 357)
පටිරූප
න. ප්‍රතිරූපය, සමාන රූපය. (පි. 357)
පටිරොස
පු. රෝසය, ක්‍රෝධය. (පි. 357)
පටිරොසති
ක්‍රි. (√ භු. රුස, හිංසායං, හිංසාවෙහි +ති) පෙරළා හිංසා කරයි, පෙරළා කිපෙයි. (පි. 357)
පටිරොසන
න. කිපීම, තරහවීම. (පි. 357)
පටිලභති
ක්‍රි. (√ භු. ලභ, ලාභෙ, ලැබීමෙහි +ති) ලබයි. (පි. 357)
පටිලාභ
පු. ප්‍රතිලාභය, ලැබීම. (පි. 357)
පටිලාභක
පු. ලබන්නා. (පි. 357)
පටිලීන
න. සැඟවීම, ගුප්තව තිබීම. (පි. 357)
පටිලීයති
ක්‍රි. (√ කි. ලී, සිලෙසනෙ+ති) සැඟවෙයි. (පි. 357)
පටිලොම
න. පිළිලොම්, ප්‍රතිලොම, විරුද්ධ. (පි. 357)
පටිලොමත්ථ
පු. ප්රතිලොමාර්ථය, ප්රතිපක්ෂාර්ථය. (පි. 357)
පටිලොමෙති
ක්‍රි. (√ කි. ලූ, ඡෙදනෙ, සිඳීමෙහි +ණෙ+ති) ප්‍රතිලොම කෙරෙයි. (පි. 357)
පටිවචන
න. පිළිවදන්දීම, ප්‍රතිවචනය. (පි. 357)
පටිවජ්ජන
න. දුරුකිරීම, බැහැර කිරීම. (පි. 357)
පටිවදති
ක්‍රි. (√ භු. වද, වචනෙ, කීමෙහි, වැසීමෙහි +ති) පිළිවදන් කියයි. (පි. 357)
පටිවසති
ක්‍රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි +ති) වාසය කෙරෙයි. (පි. 357)
පටිවාත
පු. ප්රතිවාතය, උඩු සුළඟ. (පි. 357)
පටිවාද
පු. ප්රතිවාදය, විරුද්ධ වාදය. (පි. 357)
පටිවාන
න. සිද්ධවෙනවා. (පි. 357)
පටිවිංස
පු. කොටස, භාගය. (පි. 357)
පටිවිංසක
පු. සමීපවාසියා, අසල්වැසියා. (පි. 357)