පටියාදෙති
paṭiyādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+යති+ණෙ) පාවාදෙයි; පිළියෙළ කරයි; සම්පාදනය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දා, දානෙ, දීමෙහි +ණෙ+ති) පිළියෙල කරයි, සකස් කරයි. (පි. 357)
Digital Pāḷi Dictionary
- paṭiyādeti pr organizes; arranges; prepares [pati + yāde + ti]