බුද්ධදත්ත පාලි අකාරාදිය – 406

පටිමුක්ක

3. ඇඳගත්; පැළඳගත්.

පටිමුඤ්චති

(පටි+මුව+ංඅ) ඇඳ පැලඳගනී; බැඳගනී.

පටිමුඤ්චිත්වා

පූ.ක්‍රි. ඇඳගෙන; ගැට ගසා; බැඳ.

පටියත්ත

3. පිළියෙළ කළ; සැරසූ.

පටියාදිත

3. පිළියෙළකළ; සම්පාදිත.

පටියාදෙත්වා

පූ.ක්‍රි. පාවාදී; පිළියෙළ කොට; සම්පාදනය කොට.

පටියාදෙති

(පටි+යති+ණෙ) පාවාදෙයි; පිළියෙළ කරයි; සම්පාදනය කරයි.

පටියොධ

පු. විරුද්ධපක්ෂයේ යුධ භටයා.

පටිරාජ

පු. විරුද්ධරජ.

පටිරූප

3. ගැළපෙන; යෝග්‍ය; සුදුසු.

පටිරූපක

3. අනිකක් හා සමානව පෙනෙතත් සත්‍යවශ‍යෙන් සමාන නොවූ දෙය.

පටිලද්ධ

3. අවබෝධකළ; ලබාගත්; ලැබූ.

පටිලභති

(පටි+ලභ+අ) ලබයි.

පටිලභිත්වා

පූ.ක්‍රි. ලැබ.

පටිලාභ

පු. ලැබීම.

පටිලීන

3. ඉවත්වුණු; සැඟවුණු.

පටිලීයති

(පටි+ලී+ය) ඉවත් ව යේ; සැඟවේ.

පටිලොම

3. විරුද්ධ කරායෙන් යුත්; විරුද්ධ දෙය; විරුද්ධ පිළිවෙළ.

පටිලොමපක්ඛ

පු. විරුද්ධ පක්ෂය.

පටිවචන

න. උත්තරය.

පටිවත්තන

න. ආපසු පෙරළීම.

පටිවත්තිය

3. ආපසු පෙරළිය හැකි; හැරවිය හැකි.

පටිවත්තු

පු. විරුද්ධව කථා කරන්නා.

පටිවත්තෙති

(පටි+වතු+ණෙ) ආපසු පෙරළයි; ආපසු හරවයි.