බුද්ධදත්ත පාලි අකාරාදිය – 405

පටිබද්ධචිත්ත

3. ඇලුණු සිතැති.

පටිබල

3. ශක්තිමත්; සමර්ථ වූ.

පටිබාහක

3. වලක්වන්නා; වළක්වන.

පටිබාහති

(පටි+වහ+අ) වළක්වයි.

පටිබාහන

න. වැළැක්වීම.

පටිබාහිත්වා

පූ.ක්‍රි. වළක්වා.

පටිබාහිය

3. වැළැක්විය යුතු.

පටිබාහෙත්වා

පූ.ක්‍රි. වළක්වත්වා.

පටිබිම්බ

න. ඡායාරූපය; ප්‍රතිරූපය; පිළිමය.

පටිබුජ්ඣති

(පටි+බුධ+ය) අවබෝධ කෙර්; පිබිදුණු.

පටිබුද්ධ

3. අවබෝධ කළ; පිබිදුණු.

පටිබොධ

පු. අවබෝධය; පිබිදීම.

පටිභය

න. බිය; භය.

පටිභාග

3. සමාන වූ; පු. සමානත්වය.

පටිභාණ

න. වැටහීම.

පටිභාණවන්තු

3. ඉක්මන් වැටහීම් ඇති.

පටිභාති

(පටි+භා+අ) වැටහේ.

පටිභාසති

(පටි+භාස+අ) උත්තර කියයි; කියයි.

පටිමග්ග

පු. බලනු.

පටිමණ්ඩිත

3. යුක්ත වූ; සැරසූ.

පටිමල්ල

පු. තරඟකාරයා; පොරබැදීමේ තරඟකාරයා.

පටිමා

ඉ. ප්‍රතිමාව; පිළිමය; පිළිරුව.

පටිමානිත

3. බුහුමන් කරන ලද.

පටිමානෙති

(පටි+මාන+ණෙ) ගෞරව කරයි; බලාපොරොත්තු වෙයි; බුහුමන්කරයි.