පටිබුජ්ඣති

paṭibujjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+බුධ+ය) අවබෝධ කෙර්; පිබිදුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. බුධ, බොධනෙ, අවබොධයෙහි +ති) (පටි+බුධ+ති) අවබෝධ කරයි. (පි. 356)

Digital Pāḷi Dictionary