පටිභාසති

paṭibhāsati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+භාස+අ) උත්තර කියයි; කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භාස, භාසනෙ, කීමෙහි +ති) කියයි, ප්‍රකාශ කරයි. (පි. 356)

Digital Pāḷi Dictionary