සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 588
පටිභායුත්ත
ති. බුහුටි. (පි. 356)
පටිභාසති
ක්රි. (√ භු. භාස, භාසනෙ, කීමෙහි +ති) කියයි, ප්රකාශ කරයි. (පි. 356)
පටිභාසන
න. කීම, කථනය. (පි. 356)
පටිභු
න. ප්රතිභු, ඇපය. (පි. 356)
පටිමග්ග
පු. ප්රතිමාර්ගය, ඉදිරිමග. (පි. 356)
පටිමණ්ඩන
න. සැරසීම. (පි. 356)
පටිමණ්ඩිත
න. ප්රතිමණ්ඩිත, සැරසෙන ලද. (පි. 356)
පටිමන්තෙති
ක්රි. (√ භු. මන්ත, මන්තනෙ, මන්තනයෙහි +ණෙ+ති) නිමන්ත්රණය කරයි, පවරයි. (පි. 356)
පටිමල්ල
පු. ප්රතිමල්ල, විරුද්ධ. (පි. 356)
පටිමසති
ක්රි. (√ භු. මස, ආමසනෙ, අමර්ශනයෙහි +ති) පරාමර්ෂනය කරයි, ස්පර්ශ කරයි. (පි. 356)
පටිමා
ඉ. ප්රතිමාව, පිළිබිඹුව. (පි. 356)
පටිමානිත
පු. පුදන ලද. (පි. 356)
පටිමානෙති
ක්රි. (√ භු. මාන, මානනෙ, පිදීමෙහි +ණෙති) පුදයි, පූජාකරයි. (පි. 356)
පටිමුක්ක
ති. යුද්ධයෙහි දැඩිකොට ඇඳගත් වස්ත්රාදිය පැළඳීම. (පි. 356)
පටිමුඛ
පු. ප්රතිමුඛය, ඉවත මුව හරවා ගැනීම. (පි. 356)
පටිමුඤ්චති
ක්රි. (√ භු. මුඤ්ච, මුඤ්චනෙ, මිදීමෙහි +ති) මුදයි. (පි. 356)
පටිමුඤ්චන
න. මිදීම. (පි. 356)
පටිමුඤ්චිත
ති. මුදන ලද, නිදහස් කරන ලද. (පි. 356)
පටිමුත්ත
ති. මුදන ලද. (පි. 356)
පටිමොක්ඛ
පු. මිදීම, මොචනය. (පි. 356)
පටියත්ත
ති. පිළියෙළ කළ. (පි. 356)
පටියාති
ක්රි. (√ භු. යා, ගමනෙ, ගමන්හි +ති) ආපසුයයි. (පි. 357)
පටියාදපන
න. පිලියෙල කිරීම, සකස්කිරීම. (පි. 357)
පටියාදිත
ති. පාවාදෙන ලද, පිළියෙළ කළ. (පි. 357)