බුද්ධදත්ත පාලි අකාරාදිය – 407
පටිවදති
(පටි+වද+අ) උත්තර දෙයි.
පටිවදිත්වා
පූ.ක්රි. උත්තර දී.
පටිවසති
(පටි+වස+අ) වාසය කරයි.
පටිවාතං
.ක්රි .වි උඩුසුළඟට; වාතයට විරුද්ධ දෙසට.
පටිවාද
පු. කී දෙය බිඳ දැමීම; විරුද්ධ මතය.
පටිවිංස
පු. කොටස; බෙදූ කොටස.
පටිවිජ්ඣ
පූ.ක්රි. අවබෝධ කොට.
පටිවිජ්ඣති
(පටි+විධ+ය) අවබෝධ කරයි; සම්පූර්ණයෙන් දැන ගනී.
පටිවිජ්ඣිත්වා
පූ.ක්රි. අවබෝධ කොට.
පටිවිජානාති
(පටි+වි+ඤා+ණ) දැනගනී.
පටිවිද්ධ
3. අවබෝධ කළ.
පටිවිදිත
3. දැනගත්; නියමිත.
පටිවිනොදන
න. දුරු කිරීම.
පටිවිනොදෙති
(පටි+වි+නුද+ණෙ) ඉවත් කරයි; දුරු කරයි.
පටිවිභජති
(පටි+වි+භජ+අ) කොටස් කරයි; බෙදයි.
පටිවිභත්ත
3. බෙදූ.
පටිවිරත
3. ඉවත් වූ.
3. වෙන් වූ.
පටිවිරමති
(පටි+වි+රමු+අ) ඉවත් වේ; නොඇලේ.
පටිවිරුජ්ඣති
(පටි+වි+රුධ+ය) විරුද්ධ වේ.
පටිවිරුද්ධ
3. හාත්පසින් විරුද්ධ වූ.
පටිවිරූහති
(පටි+වි+රුහ+අ) නැවත ලියලයි; නැවත වැඩේ.
පටිවිරූළ්හ
3. නැවත වැඩුණු.
පටිවිරොධ
පු. විරුද්ධතාව; හතුරු බව.
පටිවිස්සක
3. අසල්වැසි; අසල්වැසියා.