පටිවිජ්ඣති
paṭivijjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+විධ+ය) අවබෝධ කරයි; සම්පූර්ණයෙන් දැන ගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. ඣෙ, අජ්ඣයනෙ, ඉගෙනීමෙහි +ති) ප්‍රතිවෙධ කරයි, අවබොධ කරයි. (පි. 357)
Digital Pāḷi Dictionary
- paṭivijjhati 1 pr pierces through; penetrates; breaks through (to) [pati + vijjha + ti]
- paṭivijjhati 2 pr penetrates; comprehends; understands [pati + vijjha + ti]
- paṭivijjhati 3 pr pierces; shoots; hits [pati + vijjha + ti]