සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 590
පටිවිගච්ඡති
ක්රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +ති) වෙන්ව යයි. (පි. 357)
පටිවිචරණ
න. හැසීරීම, සංචාරය. (පි. 357)
පටිවිචරති
ක්රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) වෙන් වෙයි, වළකියි. (පි. 357)
පටිවිජ්ඣ
ක්රි. ප්රතිවෙධ කරව. (පි. 357)
පටිවිජ්ඣති
ක්රි. (√ භු. ඣෙ, අජ්ඣයනෙ, ඉගෙනීමෙහි +ති) ප්රතිවෙධ කරයි, අවබොධ කරයි. (පි. 357)
පටිවිජ්ඣන
න. ප්රතිවෙධය, අවබෝධය. (පි. 357)
පටිවිජ්ඣනක
පු. අවබෝධ කරන්නා, ප්රතිවෙධ කරන්නා. (පි. 357)
පටිවිජානාති
ක්රි. (√ භු. ඤා, අවබොධෙ, අවබොධයෙහි +ති) දනී, දැනගනී. (පි. 357)
පටිවිද්ධ
ති. ප්රතිවෙධ කළ, අවබෝධ කළ. (පි. 357)
පටිවිදිත
ති. දන්නා ලද, දැනගත්. (පි. 357)
පටිවිනය
පු. හික්මීම, මනාව හික්මීම.
න. යටත් කිරීම. (පි. 357)
පටිවිනීත
ති. හික්මෙන ලද, ශික්ෂිත. (පි. 357)
පටිවිනෙති
ක්රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ති) හික්මෙයි. (පි. 357)
පටිවිනොදන
න. ප්රතිවිනෝදනය, සැනසීම. (පි. 357)
පටිවිනොදෙති
ක්රි. (√ භු. නුද, පෙරණෙසු, සුණුකිරීමෙහි +ණෙ+ති) විනොදනය කරයි. (පි. 357)
පටිවිභජති
ක්රි. (√ භු. භජ, භාගෙ, බෙදීමෙහි +ති) බෙදයි, කොටස් කරයි. (පි. 357)
පටිවිභජන
න. බෙදීම, කොටස් කිරීම. (පි. 357)
පටිවිභත්ත
පු. බෙදන ලද, කොටස් කළ. (පි. 357)
පටිවිරත
ති. වෙන්වූ, වෙන් වන ලද. (පි. 357)
පටිවිරති
ඉ. පාපකර්මාදියෙන් විරමනය, විරතිය. (පි. 357)
පටිවිරමණ
න. වෙන්වීම, වැළැක්ම. (පි. 357)
පටිවිරුජ්ඣති
ක්රි. (√ භු. රුධි, ආවරණෙ, ඇවිරීමෙහි +ති) විරුද්ධ වෙයි, ප්රතිවිරුද්ධ වෙයි. (පි. 357)
පටිවිරුද්ධ
පු. විරුද්ධ වන ලද. (පි. 357)
පටිවිරූහති
ක්රි. (√ භු. රූජ, ජම්මති, ඉපදීමෙහි +ති) හටගනී, පසුව හටගත්. (පි. 358)