පටිවිනොදෙති
paṭivinodeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+වි+නුද+ණෙ) ඉවත් කරයි; දුරු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. නුද, පෙරණෙසු, සුණුකිරීමෙහි +ණෙ+ති) විනොදනය කරයි. (පි. 357)
Digital Pāḷi Dictionary
- paṭivinodeti pr drives out; dispels; removes; gets rid (of) [pati + vi + node + ti]