සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 591
පටිවිරොධ
පු. ප්රතිවිරොධය, විරුද්ධය. (පි. 358)
පටිවිස්සට්ඨ
පු. හරණ ලද, පහකරන ලද. (පි. 358)
පටිවෙක්ඛිය
අ. ප්රත්යවෙක්ෂා කොට, පරීක්ෂා කොට. (පි. 358)
පටිවෙධ
පු. ප්රතිවෙධය, අවබෝධය. (පි. 358)
පටිවෙධෙති
ක්රි. (√ භු. විධ, ඤාණෙ, ඤාණයෙහි +ණෙ+ති) ප්රතිවෙධ කරයි, අවබොධ කරයි. (පි. 358)
පටිවෙර
න. ප්රතිවෛරය, වෛරයාට වෛර කිරීම. (පි. 358)
පටිසංචික්ඛති
ක්රි. (√ භු. වික්ඛ, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) සිතයි, සලකා බලයි. (පි. 358)
පටිසංවිදීත
පු. දන්නාලද, අවබෝධකළ. (පි. 358)
පටිසංවෙදි
පු. විදින සුඵ වූයේ, විඳින තැනැත්තේ. (පි. 358)
පටිසංවෙදෙති
ක්රි. (√ භු. විද, ඤාණෙ, දැනීමෙහි +ණෙ+ ති) විඳියි. (පි. 358)
පටිසංහරණ
න. හැකිළීම, ඇකිළීම. (පි. 358)
පටිසංහරති
ක්රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +ති) (පටි+සං+හර+ති) අකුඵවයි, අකුලයි. (පි. 358)
පටිසක්කණ
න. ආපසු දිවීම. (පි. 358)
පටිසක්කති
ක්රි. (√ භු. සක්ක, ගතියං, යෑමෙහි +ති) ආපසු දුවයි. (පි. 358)
පටිසඞ්කරොති
ක්රි. (√ භු. කර, කරණෙ, කිරීමෙහි +ති) සකස් කෙරෙයි, අලුත්වැඩියා කෙරෙයි. (පි. 358)
පටිසඞ්ඛා
ඉ. ප්රත්යවෙක්ෂා. (පි. 358)
පටිසඞ්ඛාණ
න. ප්රත්යවෙක්ෂා කිරීම. (පි. 358)
පටිසඞ්ඛාත
ති. ප්රත්යවෙක්ෂා කළ, පසක් කළ. (පි. 358)
පටිසඞ්ඛාන
න. ප්රත්යවෙක්ෂාව, නැවත මෙනෙහි කිරීම. (පි. 358)
පටිසඞ්ඛාර
පු. සැපදුක් පිළිබඳ කථාව, පිළිසඳරය. (පි. 358)
පටිසඞ්ඛාරිත
ති. අඵත්වැඩියා කළ. (පි. 358)
පටිසඞ්යුක්ත
පු. ප්රතිසඞ්යුක්ත, යෙදුන, සමග පවතින. (පි. 358)
පටිසත්තු
පු. හතුරා, සතුරා, ප්රතිසතෘ. (පි. 358)
පටිසන්ථරති
ක්රි. (√ භු. ථර, සන්ථරණෙ, ඇතිරීමෙහි +ති) අතුරයි, දිගහරියි, ඇතිරිලි ආදිය, අතුරයි. (පි. 358)