පටිසංවෙදෙති

paṭisaṃvedeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+සං+විද+ණෙ) විඳියි; සැප දුක් අනුභවය කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. විද, ඤාණෙ, දැනීමෙහි +ණෙ+ ති) විඳියි. (පි. 358)

Digital Pāḷi Dictionary