සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 592
පටිසන්ථාර
පු. ඇතිරීම. (පි. 358)
පටිසන්ථාරක
පු. අතුරන්නා. (පි. 358)
පටිසන්ධි
ඉ. ප්රතිසන්ධිය, පිළිසඳ. (පි. 358)
පටිසම්භිදා
ඉ. ප්රතිසම්භිත්, පිළිසිඹියා, අර්ථ, ධර්ම, නිරුක්ති, ප්රතිභාණ යන සතර. (පි. 358)
පටිසරණ
න. පිලිසරණ, පිහිට. (පි. 358)
පටිසරති
ක්රි. (√ භු. සර, සරණෙ, සිහිකිරීමෙහි +ති) සිහිකරයි, ස්මරණය කරයි. (පි. 358)
පටිසල්ලාන
න. ඵලසමවත, ඵලසමාපත්තිය. (පි. 358)
පටිසල්ලීන
න. ඵලසමාපත්තියට පැමිණීම. (පි. 358)
පටිසල්ලීයති
ක්රි. (√ භු. ලී, සිලෙසනෙ, ඇලීමෙහි +ති) ඵලසමාපත්තියෙන් යුක්තවෙයි. (පි. 358)
පටිසල්ලීයන
න. ඵලසමාපත්තියෙන් යුත්. (පි. 358)
පටිසල්ලීයනා
ඉ. එකඟවීම් බව. (පි. 358)
පටිස්සව
පු. ප්රතිඥාව, ඇපය, ගිවිසීම. (පි. 358)
පටිස්සාවි
පු. කීකරු තැනැත්තා, කැමැතිවන තැනැත්තා. (පි. 358)
පටිසාමන
න. තැන්පත්කර තැබීම. (පි. 358)
පටිසාමිත
ති. තැම්පත් කළ සැකසුරුවම් කළ. (පි. 358)
පටිසාමෙති
ක්රි. (√ භු. වෙකල්යෙ, වෛකල්යයෙහි +ණෙ+ති) තැන්පත් කෙරෙයි, සකස් කරතබයි. (පි. 358)
පටිසාර
න. ආපසුයෑම, ඉගෙනීම. (පි. 358)
පටිසාරණ
න. ඇස්වීම, තේරුම්කරදීම. (පි. 358)
පටිසාරනීය
පු. ගිහියන් කමා කරවා ගන්නා කර්මයක්. (පි. 358)
පටිසාරී
ඉ. ආපසු යන්නී, ඉගෙනගන්නා තැනැත්තී. (පි. 358)
පටිසාසන
න. ප්රතිසාසනය, හසුනකට යවන උත්තර හසුන. (පි. 358)
පටිසෙධ
පු. ප්රතිෂෙධ, වැලැක්ම. (පි. 358)
පටිසෙධක
පු. ප්රතිෂෙධ කරන්නා, වලක්වන්නා. (පි. 359)
පටිසෙධති
ක්රි. (√ භු. සිද්ධ, ගතියං, යෑමෙහි +ති) ප්රතිෂෙධකරයි, වලක්වයි. (පි. 359)