පටිසම්භිදා
paṭisambhidā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) විශේෂ විභාග දන්නා නුවණ ; විශිෂ්ට ඥානය ; පිළිසිඹියාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. විශිෂ්ට ඥානය; විශේෂ විභාග දන්නා නුවණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ප්රතිසම්භිත්, පිළිසිඹියා, අර්ථ, ධර්ම, නිරුක්ති, ප්රතිභාණ යන සතර. (පි. 358)
Digital Pāḷi Dictionary
- paṭisambhidā 1 fem penetrating insight (into); analytical knowledge (of); discriminating understanding (of) [pati + saṃ + √bhid + ā]
- paṭisambhidā 2 fem Book 18 of the Khuddaka Nikāya [pati + saṃ + √bhid + ā]