පටිවදති
paṭivadati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+වද+අ) උත්තර දෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වද, වචනෙ, කීමෙහි, වැසීමෙහි +ති) පිළිවදන් කියයි. (පි. 357)
Digital Pāḷi Dictionary
- paṭivadati pr replies; retorts; speaks back (to) [pati + vada + ti]