පටිලාභ
paṭilābha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලැබීම ; අයත්වීම ; ප්රතිලාභය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ලැබීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රතිලාභය, ලැබීම. (පි. 357)
Digital Pāḷi Dictionary
- paṭilābha masc obtaining; acquiring; gaining; personal acquisition (of) [pati + √labh > lābh + *a]