පටු

paṭu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පළල් නොවන; පළලින් අඩු.
2. දක්ෂ; නිපුණ; ප්‍රවීණ.
3. නුවණ මඳ; බොළඳ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ වූ; පු. දක්ෂයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දක්ෂ, තීක්ෂණ, ඡෙක, රෝගමුක්තිය. (පි. 359)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. narrow
2. a. parochial
3. a. small
4. a. strait

Digital Pāḷi Dictionary