බුද්ධදත්ත පාලි අකාරාදිය – 410
පටිසොතං ක්රි.වි
සැඩපහරට විරුද්ධ ලෙස.
උඩු ගඟ දෙසට.
පටිහඤ්ඤති
(පටි+හන+ය කර්ම) වැදේ; වෙහෙසට පත්වේ; හැපේ.
පටිහත
3. හැපුණු.
පටිහන්ත්වා
පූ.ක්රි. වද්දා; හපා.
පටිහන්ති
(පටි+හන+අ) වද්දයි; හප්පයි.
පටිහන්න
න. වැදීම; හැපීම.
පටිහනිත්වා
පූ.ක්රි. වද්දා; හපා.
පටිහරති
(පටි+ප+හර+අ) ආපසුගසයි; ගැසුවහුට ගසයි.
පටිහාහෙතුං
නි. වළක්වන්නට.
පටු
3. දක්ෂ වූ; පු. දක්ෂයා.
පටොල
පු. දුම්මෑල්ල; පතෝල.
පඨති
(පඨ+අ) පොතක් කියවයි; ශබ්දනගා කියයි.
පඨන
න. කියවීම; ශබ්ද නගා කීම.
පඨම
3. පළමු; මුලින් වූ.
පඨමං
.ක්රි .වි පළමු කොට.
පඨමතරං
.ක්රි .වි සියල්ලට පළමුව.
පඨවී
ඉ. පොළොව; භූමිය.
පඨවීකම්පන
න. පොළොව කම්පා වීම.
පඨවීකසින
න. පොළොව නිමිතිකොට භාවනා කිරීම සඳහා පසු ගෙන සෑදූ මණ්ඩලය.
පඨවීචලන
න. භූමිකම්පාව.
පඨවීචාල
පු. භූමිකම්පාව.
පඨවීධාතු
ඉ. ද්රව්යයන්හි පවත්නා තද ගතිය.
පඨවීසම
3. පොළොව හා සමානව ද්වාශාදියෙන් කම්පා නොවන.
පඨවොජා
ඉ. පෘථිවි රසය.