පඨති
paṭhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පඨ+අ) පොතක් කියවයි; ශබ්දනගා කියයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පඨ, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ති) හදාරයි, ඉගෙනගනියි. (පි. 359)
Digital Pāḷi Dictionary
- paṭhati 1 pr reads; recites [paṭha + ti]
- paṭhati 2 pr [paṭha + ti]