පඨන

paṭhana

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පාඩම් කිරීම; ඉගෙනීම; අධ්‍යයනය/ උච්චාරණය කිරීම; කීම (පා. සං. පඨන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කියවීම; ශබ්ද නගා කීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හැදෑරීම, උද්ග්‍රහණය. (පි. 359)

Digital Pāḷi Dictionary