බුද්ධදත්ත පාලි අකාරාදිය – 409
පටිසම්මොදති
(පටි+සං+මුද+අ) සතුටින් කථා කෙරේ.
පටිසරණ
න. උපකාරය; පිහිට; පිළිසරණ.
පටිසල්ලාන
න. තනිව හිඳීම; විවේකය.
පටිසල්ලානසාරුප්ප
3. විවේකයට යෝග්ය වූ.
පටිසල්ලීන
3. හුදකලාව වෙසෙන.
පටිසල්ලීයති
(පටි+සං+ලී+ය) විවේකගනී.
පටිස්සව
පු. පොරොන්දුව.
පටිස්සුණාති
(පටි+සු+ණ) උත්තර දේ; එකඟ වේ; පොරොන්දු වේ.
පටිස්සුණිත්වා
පූ.ක්රි. පොරොන්දු වී.
පටිස්සෙනෙති
(පටි+සෙන+ණෙ) විරුද්ධ පක්ෂය ඔසවයි.
පටිසාමිත
3. තැන්පත් කොට තැබූ.
පටිසාමෙත්වා
පූ.ක්රි. තැන්පත් කොට.
පටිසාමෙති
(පටි+සම+ණ) තැන්පත් කරයි.
පටිසාසන
න. උත්තර ලියුම.
පටිසෙධ
පු. එපාය කීම; නැත කීම; වැළැක්වීම.
පටිසෙධක
3. වළක්වන; වළක්වන්නා.
පටිසෙධන
න. ප්රතික්ෂේප කිරීම; වැළැක්වීම.
පටිසෙධිත
3. ප්රතික්ෂේප කළ; වළක්වන ලද.
පටිසෙධෙත්වා
පූ.ක්රි. ප්රතික්ෂේප කොට; වළක්වා.
පටිසෙධෙති
(පටි+සිධ+ණෙ) ප්රතික්ෂේප කරයි; වළක්වයි.
පටිසෙවත
(පටි+සෙවු+අ) සේවනය කෙරේ.
පටිසෙවන
න. අනුභව කිරීම (බෙහෙත්); සේවනය හෝ ආශ්රය කිරීම.
පටිසෙවිත්වා
පූ.ක්රි. ආශ්රය හෝ අනුභවය කොට.
පටිසෙවිතුං
නි. ආශ්රය කරන්නට.