පටිසෙවන

paṭisevana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අනුභව කිරීම (බෙහෙත්); සේවනය හෝ ආශ්‍රය කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සේවනය කිරීම, ආශ්‍රය කිරීම. (පි. 359)

Digital Pāḷi Dictionary