වක
vaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නැමුණු ; වකුටු.
2. කුටිල ; වංචාකාර.
1. නා.ප්ර. වකුටුබව ; නැම්ම.
2. වක්රය; වක්රරේඛාව.
3. වක්කඩ.
4. චන්ද්ර මාස භාගය.
5. කාලය ; වකවානුව.
6. වප්මාසය.
7. කොකා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වෘකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගාහෙ, ගැණීමෙහි, වකති, ගණියි.
√ භු. සොභා නාසෙසු, සොභාවෙහි හා නැසීමෙහි, වකති, බබලයි, නසයි.
පු. කොක්නාවා, වෘකයා. (පි. 454)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arch
2. n. bend
3. a. bent
4. n. contortion
5. a. crooked
6. curvature
7. n. curve
8. st. time
9. a. wry
10. st. lunar day
Digital Pāḷi Dictionary
- vaka masc