බුද්ධදත්ත පාලි අකාරාදිය – 588

වංසජ

3. වශයෙහි උපන්.

වංසවණ්ණ

පු. වෙරළුමිණ; වෛදූර්යය මැණික.

වංසාගාත

3. පරම්පරාවෙන් ආ.

වංසානුපාලක

3. පරම්පරාව රකින.

වංසික

3. වංශ ඇති; වංශයට අයති.

වක

පු. වෘකයා.

වක්ක

න. වකුගඩුව.

වක්කල

න. පට්ටා වලින් වියූ වස්ත්‍රය; වැහැරි.

වක්කලික

3. වල් කල හෙවත් වැහැරි සිවුරු දරන්නා.

වක්කලී

3. වල් කල හෙවත් වැහැරි සිවුරු දරන්නා.

වක්ඛති

කියන්නේය.

වකුල

පු. මූනමල් ගස.

වග්ග

3. භේද වූ; පු. කොටස; පරිච්ඡේදය; භේද වූ කොටස.
පු. වර්ගය.

වග්ගබන්ධන

න. ඇලුණු; සමූහයක් වීම.

වග්ගිය

3. කොටසෙහි වූ.

වග්ගු

3. මනොඥ වූ; සිත් කලු වූ.

වග්ගුලි

ඉ. කොටකන් වවුලා; වවුලා.

වග්ගුවද

3. සිත් කලු වචන කියන.

වඞ්ක

න. බිලිය; බිලී කටුව.
3. අසත්‍ය වූ; කපටි වූ; නැමුණු; වක් වූ.

වඞ්කඝස්ත

3. බිලිය ගිලගත් (මාළුවා).

වඞ්කතා

ඉ. ඇද බව; කපටි බව; වක් බව.

වඞ්ග

පු. බෙංගාලය; වංග දේශය.

වච

පු. වචනය.
න. වචනය.

වචන

න. කීම; වචනය.