වඞ්ග

vaṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ කාලයේ දඹදිව භාරතයේ හෙවත් ඉන්දියාවේ නැගෙනහිර පාර්ශ්වයේ පිහිටි ප්‍රාන්තයක් ; වගුරට ; බෙංගාලය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බෙංගාලය; වංග දේශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ජනපදය, වංගදේශය, එනම් රෝගයක්. (පි. 454)

Digital Pāḷi Dictionary