වඞ්ක

vaṅka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නැමුණු, ; ඇද ; වක් වූ.
2. කපටි ; වචාසහගත.
1. නා.ප්‍ර. නැම්ම; ඇදය ; වක.
2. වඤ්චාසහගත බව ; අවංක නැති බව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. බිලිය; බිලී කටුව.
3. අසත්‍ය වූ; කපටි වූ; නැමුණු; වක් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වක්වූදෙය, කුටිල, බිලීකටුව.
පු. බිලිකොක්ක, එනම් පර්‍වතය. (පි. 454)

Digital Pāḷi Dictionary