වක්ක
vakka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වකුගඩුව.
2. වකුගඩුවේ ක්රියාකාරී ඒකකය.
3. ඇදය ; කුද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වකුගඩුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. තාසෙ, තැතිගැනීමෙහි, වක්කෙති, වක්කයති, තැතිගනී.
ති. වකුගඩුව, කුටිල, ඇද දේ. (පි. 453)
Digital Pāḷi Dictionary
- vakka nt kidney