වග්ග

vagga

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. භේද වූ; පු. කොටස; පරිච්ඡේදය; භේද වූ කොටස.
පු. වර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, යාමෙහි, වග්ගති, යෙයි, වග්ගො.
පු. සමානයන්ගේ සමූහය, පඞ්ක්තිය, කැලෑසිය. (පි. 454)

Digital Pāḷi Dictionary