පිල
pila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මොනර පිල.
2. පක්ෂය ; කණ්ඩායම පාර්ශ්වය.
3. මීවදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. පැත්ත; පාර්ශ්වය 2. මොනර පිහාටුව; පිච්ඡය (පා. සං. පිච්ඡ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ළ)න්ධන ආභරණය; පලඳනාව.
pila
1. නා. මොනර පිල.
2. පක්ෂය ; කණ්ඩායම පාර්ශ්වය.
3. මීවදය.
1. නා. පැත්ත; පාර්ශ්වය 2. මොනර පිහාටුව; පිච්ඡය (පා. සං. පිච්ඡ)
(ළ)න්ධන ආභරණය; පලඳනාව.