පිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. රැස් වෙනවා ; එකතූ වෙනවා ; ගොඩ ගැසෙනවා ; සම්පූර්ණ වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. brim
2. vti. fill