කට්ටකුමංජල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සුවඳ දුම් සඳහා කුඩු කොට ගිනි අඟුරට දමන දුම්මල වැනි ද්රව්යයක්; සාම්බ්රානි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. benzoin
2. n. frankincense
නා.ප්ර. සුවඳ දුම් සඳහා කුඩු කොට ගිනි අඟුරට දමන දුම්මල වැනි ද්රව්යයක්; සාම්බ්රානි.
1. n. benzoin
2. n. frankincense