කට්ටකුමංචල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සුවඳ දුම් සඳහා කුඩු කොට ගිනි අඟුරට දමන දුම්මල වැනි ද්‍රව්‍යයක්; සාම්බ්‍රානි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. frankincense