මරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජීවිතයාගේ අවසානය ; ජීවිත හානිය ; ප්රාණය නිරුද්ධ වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජීවිතයේ අවසානය; ජීවිතක්ෂය (පා. සං. මරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bereavement
2. n. cadaver
3. n. death
4. n. decease
5. n. demise
6. n. dissolution
7. n. doom
8. n. end
9. n. expiry
10. n. fate
11. n. grave
12. n. mortal
13. mortality
14. vi. obiit
15. n. quietus
16. n. rest