ඉදල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොළ හැළුණු අත්ත හෝ රිකිල්ල; පත්ර විරහිත ශාඛාව; ඉපල.
2. (කථා.) නා. මිදුල, වත්ත ආදිය අතුගෑමට යොදා ගන්නා උපකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පත්ර හැලී ගිය අත්ත/ මිදුල් අතුගෑමට සකස් කර ගත් උපකරණය (සං. විදල)