මුස්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කසල හමදින ලහමදින උපකරණයක් ; කොස්ස.
2. ඉදල හෝ ඉලපත.
3. (පාරිභා.) රෙදිවලින් සාදාගත් බිම පිසදමන උපකරණයක් ; රෙදි කොස්ස.
4. (කථා.) කුරුමානම ; ඉලක්කය.