සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3412

මුෂ්කය

1. Med. orchis
2. n. testicle

මුෂ්ටි පහර

Aes. punch

මුෂ්ටි ප්‍රහාරකයා

n. boxer

මුෂ්ටි ප්‍රහාරය

1. n. boxing
2. punch

මුෂ්ටි යුද්ධය

n. sparring

මුෂ්ටිප්‍රහාරය

n. boxing

මුෂ්ටිය

n. fist

මුෂ්ටී යුද්ධය

n. pugilism

මුස

1. n. delusion
2. n. fainting

මුස්කී

Bot. musci

මුස්න

1. n. besom
2. n. broom

මුස්න පාදය

cleaning-foot

මුස්නය

1. n. broom
2. n. brush

මුස්පේන්තු

a. unfortunate

මුස්ලින්

n. muslin

මුස්ලිම් ආගම

n. islam

මුස්ලිම් ආගමික නීතිය අනුව මැරූ සතකුගේ මස

n. halal

මුස්ලිම් ආගමේ නිකායක්

n. sunni

මුස්ලිම් කතුන් පොදු ස්ථානවලදී අඳින මුහුණු වැස්ම

n. yashmak

මුස්ලිම් ජාතිකයා

1. n. moslem
2. n. muslim

මුස්ලිම් තාපසයා

n. dervish

මුස්ලිම් දේවස්ථානය

1. n. masjid
2. Aes. mosque

මුස්ලිම් නායකයා

n. sheikh

මුස්ලිම් නිකායක්

n. shia