මුෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නමා ගුළි කරන ලද ඇඟිලි සහිත අත්තල ; මොලවන ලද මිට.
2. මිටින් ගත හැකි ප්‍රමාණය.
3. බර මිණුම් ප්‍රමාණයක් ; පලම ; කලන් දොළහ.
4. දිග මිණුම් ක්‍රමයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මිටින් ගත හැකි ප්‍රමාණය (පා. මුට්ඨි සං. මුෂ්ටි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fist